මගේ පාසලේ පැවැත්වූ වූෂු වැඩමුළුව සඳහා අවශ්‍ය වූ විශේෂ ස්ටිකර්ය නිර්මාණය කළේ මමයි.

Grade ( in English) : Grade 7F

Admission Number : 25479

K.A.Yesandu Dulneth Kulawardhana

මගේ පාසලේ පැවැත්වූ වූෂු වැඩමුළුව සඳහා අවශ්‍ය වූ විශේෂ ස්ටිකර්ය නිර්මාණය කළේ මමයි. 🎨✨

මේ වසරේ Mahanama College Colombo 03 Wushu Workshop 2025 සඳහා අවශ්‍ය වූ ස්ටිකරය නිර්මාණය කළේ මමයි!

මම කළ නිර්මාණය

ස්ටිකරය සකස් කරනකොට මම Wushu ක්‍රීඩාවේ බලවත් හැඩය හා චීන සංස්කෘතික ලක්ෂණයක් එකට ගැලපෙන ලෙස සැලසුම් කළා.

  • මැද භාගයේ සිටින martial artist silhouette එක Wushu නියෝජනය කරනවා.
  • දෙපැත්තේ ඇති අලංකාර මකරැන්ගේ රූප ශක්තිය, ආරක්ෂාව සහ බලය නියෝජනය කරනවා.
  • පාසලේ ලාංඡනය මතක තබාගන්නා ලෙස ඉහළින් තැබුවා.
  • Maroon සහ Gold පාට එකතුව මගින් ගෞරවය, දක්ෂතාවය එකතුව, වැඩමුළුවේ ගරුත්වය සහ අලංකාරත්වය පෙන්වන්න උදව් කළා.

මට දැනුන හැඟීම

මගේ නිර්මාණය මුදණය‌ කර යහඑවන්ටද බෙදා දෙනවිට මට ගොඩක් සතුටු දැනුනා. මගේ creative skills පාසලේ වැඩකට යොදාගත් හැටි දැක ගොඩක් ආඩම්බරයි.

මෙවැනි අවස්ථා මට තවත් design කිරීමේ හැකියාව දියුණු කරන්න හොඳ ආරම්භයක්. මම ඉදිරියටත් අලුත් නිර්මාණයන් කරන්නත්, digital art  ගැන තව දුරටත් ඉගෙන ගන්නත් කැමතියි

මේක තමයි ස්ටිකරය