පැරණි පාසලේ පැවති පිරිත් පින්කමට දායක වීම

Grade ( in English) : grade 7F

Admission Number : 25479

K.A.Yesandu Dulneth Kulawardhana

මම මගේපැරණි පාසලේ පැවති පිරිත් පින්කමසඳහා දායක වීමට ලැබූ අවස්ථාව ගැන සතුටු වෙමි.

මෙම පින්කමට විවිධ අයුරින් දායක වීමට මට හැකි විය, පිරිත් මණ්ඩපය අලංකාර ලෙස සැරසීම සහ එයට අවශෘ කලමනා ඇසිරීම ආදී කටයුත˛ වලට හැකි අයුරින් උපකාර කළා.

මට ලැබුණු අත්දැකීම

  • බුදු ගුණ ගායනා කිරීමේ වැදගත්කම පිළිබඳව තවත් දැනගැනීම
  • එකමුතුවෙන් වැඩ කිරීමේ සතුට
  • ආගමික පරිසරය නිසා සිfත් සන්සුන් බව අත්විඳගැනීම

මගේ අදහස

මෙවැනි පින්කම් සහ ආගමික උත්සව මගින් අපට ආගමට ගරු කරන හැටි, එකමුතුවෙන් වැඩ කරන හැටි, සහ ආගමික සම්බන්ධත තවත් ශක්තිමත් කරගන්න හැටි ඉගැන්වෙනවා.

පැරණි පාසලේ පැවති පිරිත් පින්කමට දායක වීම මගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීමක්