King Ravana – හෙළයේ රජු

Grade ( in English) : Grade 7 - G

Admission Number : 25527

Thivain chandul Premathilaka

ශ්‍රී ලංකේශ්වර රාවණා රජු

 

යුගය: රාවණා යුගය

පියා: මහාමුණි විශ්‍රවාස

මව:කෛකේශී දේවිය

 

 

රාවණා රජු කුඩා කල නම රණබා වේ. නමුත් රාවණා රජු රජකල හා ජීවත් වූ කාලය නීර්ණය කල නොහැක. රාවණ රජුගේ කුඩා කල ඔහුට කුවේර රජුගෙන් බලපෑම් එල්ල විය. එම නිසා රණබු කුමරු වනගතව ජීවත් විය.

 

මොහුට ඉතා විශාල ආධ්‍යාත්මික ශක්තියක් තිබුණි. එනම් ඔහු මෙම ශක්තිය භාවිත කර විශ්වය සමග ගනුදෙනු සිදු කර ඇත. ඒවාට සාක්ෂි බොහෝමයක් ඇත. රාවණා රජුගේ දඬුමොණරය

අප රටේ ඉතා ජනප්‍රිය වුවද එය තිබෙන ස්ථානය ගැන දන්නේ නැත. ශ්‍රී ලාංකීය විද්වතුන් පවසන ආකාරයට එය තිබෙන ස්ථානය විමන් පව්ව වේ.

👉රාවණ රජතුමාට “දසිස් ” යන නම යෙදුනේ කෙසේද??

🫴 රාවණ රජතුමා ශිල්ප දහයක් ඉගෙන ගත් නිසා.

🫴 රාවණා රජු රටවල් දහයක ඔටුනු ලද නිසාය.

🫳 රාම රාවණ යුද්ධය.

👇

..රාවණ රජු සීතා දේවිය පැහැර ගෙන තම භවනට රැගෙන ගියේය.

මෙය දැනගත් සීයාගේ ස්වාමියා වන රාමා රාවණ සමග යුද්ධ කළේය.

 

රාමාගේ විස ඊතල පහරකින් රාවණාගේ නලළෙහි වැදී සිහිමුර්ජා විය.