Grade ( in English) : Grade 7F
Admission Number : 25479
K.A.Yesandu Dulneth Kulawardhana
මගේ විවේක වේලාව – වගා කටයුතු සමග ගත කරන මතකය
මගේ විවේක වේලාව නිවැරදිලෙස ගෙවන්නේ මට අලුත්ම අත්දැකීම් ලබාදෙන කාරයයන් සමගයි. ඒ අතරින් විශේෂ එකක් තමයි තාත්තා සහ පවුලේ අය සමග වගා කටයුතු කිරීම.
අපි ගෙවත්තේ මඤ්ඤොක්කා, මිරිස්, කංකුං‚මල් වර්ග සහ වෙනත් ගස් වගා කරනවා. ගොවිතැනේ දී මට තියන කාරයයන් වන්නේ:
- බීජ තවන් කිරීම
- පැළ සිටවීම
- පස සකස් කිරීම
- ජලය ලබාදීම
- බෝග සුරැකීම
මෙවැනි වැඩ කරනකොට මට ගොඩක් සතුටු දැනෙනවා. මමත් පවුලේ අයත් එකට වැඩ කරන නිසා, අප අතර එකමුතුකමත් වැඩි වෙනවා.
මම වගා කටයුතු මගින්, පරිසරයේ ඇති වැදගත්කම සහ කාලය සුරැකීම ගැන ඉගෙන ගන්නවා. මේක මගේ අනාගත ජීවිතයටත් ගොඩක් වැදගත් කියලා මම සිතනවා.
ඉතින් මගේ විවේක වේලාව ගෙවෙන්නේ සාර්ථක අයුරින් වගා කටයුතු කිරීම සමගයි!
