මගේ සරල නිර්මාණය

Grade ( in English) : Grade 7F

Admission Number : 25479

K.A.Yesandu Dulneth Kulawardhana

මගේ සරල නිර්මාණය.

මෙවර PTS නිර්මාණය ලෙස මම නිර්මාණය කළේ කුඩා fan එකක්

අවශ්‍ය  දේවල්,

  • කාඩබෝඩ් පෙට්ටියක්
  • බැටරියක්
  • මෝටරයක්
  • ස්වීචයක්.

මේ දේවල් එකට එක් කරගනිමින් මම සරල විදුලි උපකරණයක් සෑදුවා.
ස්වීචය ඔන් කළාම fan එක කරකැවෙනවා.
මෝටරයට battery මගින් ශක්තිය සැපයේ,

අපි පරිශීලනයෙන් ඉවත දැමූ දේවල් යොදාගනිමින් මේ වගේ සරල නිර්මාණ කරන්න පුළුවන්.
එය මට ඉතාමත් සතුටුදායක අත්දැකීමක් වුණා.

අනාගතයේදී තවත් මෙවැනි විද්‍යාත්මක සරල නිර්මාණ ගොඩක් කරන්න මම කැමතියි.