පරිසරය විදිමු.

Grade ( in English) : Grade 7F

Admission Number : 25479

K.A.Yesandu dulneth kulawardhana

පරිසරය විදිමු

අහන්න,

ගස් අතරින් සුළඟ මුමුණන හඞ

ගඟ ගීතයක් ගයමින් ගලා බසින හඞ

බලන්න,

කුරැල්ලන් හිරැ එළියෙ නටන හැඩ

පාට පාට මල් මඳ සුළඟෙ වැනෙන හැඩ

මේ අපේ ජීවයයි,

අපි හැමෝම බෙදා ගන්නා එකම නිවහන මෙයයි

මේ අපේ පරිසරය