Grade ( in English) : grade 7F
Admission Number : 25479
K.A.Yesandu Dulneth Kulawardhana
මේ වසරේ පාසලේ පැවැත්වූ වෙසක් කාඩ්පත් තරගයෙන් තේරුණු මගේ චිත්රය.
ඔබට කියන්න තියෙන්නේ ගොඩක් සතුටු කළ අත්දැකීමක් ගැනයි. මේ වසරේ පාසලේ පැවැත්වූ වෙසක් උත්සවයට සමගාමීව වෙසක් කාඩ්පත් සදහා චිත්ර නිර්මාණ තරගය තුළ මගේ චිත්රය තෝරාගැනුණා. 🎉🎨
වෙසක් කියන්නේ බුදුන්වහන්සේගේ තෙමගුල සිහිපත් කරන අතිශය වැදගත් උත්සවයක්. ඒ නිසා මම මගේ චිත්රය සඳහා මල් සහ වෙසක් කොඩි යොදාගෙන නිර්මාණය කළා.
මට ලැබුණු සතුට,
මගේ චිත්රය තෝරාගත් දවසේ මම සතුටු වුණා. මගේ කලා හැකියාව අගය කළ හැමෝටත් මම කෘතඥ කරනවා. මට මෙය තවත් චිත්රය ගැන උනන්දු වෙන්න හේතු වුණා.
මගේ අදහස,
මෙවැනි තරග පාසලේ සිසුන්ගේ ප්රතිභාව සහ හැකියාවන් පෙන්වන්න හොඳ අවස්ථාවක්. මම ඉදිරියටත් අලුත් නිර්මාණයන් කරන්නත් තවත් තරගවලට සහභාගී වෙන්නත් කැමතියි.
