Grade ( in English) : Grade 7F
Admission Number : 25479
K.A.Yesandu Dulneth Kulawardhana
නේපාල අරගලය ඔඩුදුවයි – අගමැති ඉල්ලා අස්වේ – පාර්ලිමේන්තුව ගිනිගනී
නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. දූෂණ විරෝධී උද්ඝෝෂණ ඉහළ යෑමත් සමඟ හිමාලයානු රටේ අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.
චන්ද්‍රිකාත් යන්න ලෑස්තියි – මෛත්‍රී දැනටමත් ගිහින් – මහින්ද යයි
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්මත වීමත් සමඟ, හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්ම මහත්මීන් ඔවුන්ගේ නිල නිවාස රජයට භාර දීමට සූදානම් වන බවට තොරතුරු ලැබී තිබේ.
රුසියාව නිපදවූ පිළිකා එන්නත 100% සාර්ථකයි
රුසියාව විසින් පිළිකා සඳහා නිපදවූ එන්නත සියයට සියයක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවට වාර්තා වේ. මෙම එන්නත රෝගීන්ගේ පිළිකා සෛලවලට අනුකූලව නිර්මාණය කරනු ලබන අතර, එය පුද්ගලික මට්ටමේ mRNA තාක්ෂණය මත පදනම් වූවකි.
ඇල්ල-වැල්ලවාය මාර්ගයේ බස් අනතුරින් 15 දෙනෙක් මිය යති
ඇල්ල-වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ප්‍රදේශයේ දී සිදු වූ දරුණු බස් රථ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති අතර, අනතුරට පත් වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී සහාය වූ ප්‍රදේශවාසියෙකු ද මියගොස් ඇති බව වාර්තා වේ.
බටහිරට එරෙහි නව සන්ධානයක්ද? කිම්, ෂී සහ පුටින් බීජිං නුවරදී හමුවෙති
උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-අන්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග ඓතිහාසික හමුවක් සඳහා සිය සුප්‍රසිද්ධ සන්නද්ධ දුම්රියෙන් බීජිං නුවර බලා ගමන් කරමින් සිටී. දෙවන ලෝක යුද්ධය අවසන් වීමේ 80 වන සංවත්සරය සැමරීම සඳහා
