Peaceful moments at Ruwanwelisaya

Grade ( in English) : Grade 7F

Admission Number : 25479

K.A.Yesandu Dulneth Kulawardhana

අනුරාධපුර ගමනරුවන්වැලි මහා සෑය වෙත

Peaceful moments at Ruwanwelisaya

මම ගෙදර අය සමග අනුරාධපුර රුවන්වැලි මහා සෑයට ගිය ගමන මගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීමක්.

අපගේ ගමනේ ප්‍රධාන ස්ථාන වුණේ රුවන්වැලි මහා සෑය යී.

අනුරාධපුර නගරයට ගිය විට පළමුව අපි වන්දනා කළේ රුවන්වැලි මහා සෑයටය. එය දැනට ගොඩනගා ඇති ශ්‍රි ලංකාවේ  විශාලතම  ස්තූපවලින් එකකි.

මට දැනුන සතුට,

  • මහා සෑයේ අභිමානවත් පෙනුම දැකීම
  • නමස්කාර කිරීමට සහ පූජා කිරීමට ලැබුණු අවස්ථාව
  • ගෙදර අය සමග එකට ඉන්නා අත්දැකීම

අවසානයේ,

මෙම ගමන මගේ සිතට සන්සුන් බවක් ලබා දුන්නා.

රුවන්වැලි මහා සෑය දැකීම මගේ මතකයේ සදාකාලික අත්දැකීමක්.