වෙසක් තොරණ සදහා මගේ චිත්‍රය

Grade ( in English) : Grade 7F

Admission Number : 25479

K.A.Yesandu Dulneth Kulawardhana

වෙසක් තොරණ සදහා මගේ චිත්‍ර

මෙවර පාසලේ පැවැත්වූ වෙසක් උත්සවය අත්දැකීම් සම්පන්න වූ අවස්ථාවක් විය. වෙසක් උත්සවයට සමගාමීව නිර්මාණය කරන ලද වෙසක් තොරණ මගේ  7 වසර යහඑවන්ගේ කැපවීමෙන් ඉතා අලංකාර ලෙස සැදිණි.

ඉතා සතුටුදායක දෙයක් වන්නේ, එම තොරණයේ සිදුහත්කුමරැගේ විවාහය නිරූපණය කරන චිත්‍රය මම ඇඳීමයි.

මා විසින් නිර්මාණය කල එම චිත්‍රය තොරණේ අලංකාරය වැඩි කළේය.

මෙය මට මගේ චිත්‍ර හැකියාව පෙන්වීමටත්, මිතුරන්ගේ සහ ගුරුවරුන්ගේ ප්‍රශංසා ලබීමටත් හේතු විය. මට විශේෂ සතුටක් දැනුණේ මගේ චිත්‍රය වෙසක් උත්සවයේ අරමුණට ගැලපෙන අන්දමට නිර්මාණය වීමයි.

 

මෙම අවස්ථාව මට චිත්‍රකලාවේ දක්ෂතාව තවත් දියුණු කිරීමට හේතු විය.