MY WUSHU JOURNEY

Grade ( in English) : Grade 7F

Admission Number : 25479

K.A.Yesandu dulneth kulawardhana

මම පාසලේ වූෂු (Wushu) ක්‍රීඩාවේ ක්‍රීඩකයෙක් ලෙස පුහුණු වෙමින් සිටිනවා. මෙම ක්‍රීඩා ගමනේ ආරම්භය හා දියුණු වීමේ පිටුපස මගේ පියාගේ යොමු කිරීමත්, පුහුණු කරුගේ මග පෙන්වීමත් ඇත.

පියාගෙන් ලැබුණු මගපෙන්වීම,

ඇත්තටම මගේ පියාගේ යෝජනාවෙන් මම වූෂු ක්‍රීඩාවට එක් වුණා. පියාගේ මගපෙන්වීම මට සෑම විටම අභියෝගයන් ජයගැනීමට සහ ආරම්භය සාර්ථක කරගැනීමට උපකාරී වුණා.

පුහුණු කරුගේ  (රජීව සර්) මගපෙන්වීම,

වූෂු කියන්නේ ආරක්ෂාව, ඉවසීම සහ ශක්තිය ඉතාමත්ම අවශ්‍ය ක්‍රීඩාවක්. මගේ පුහුණු කරුගේ මගපෙන්වීම මත නිවැරදි තාක්ෂණය, ශරීරය සකසා ගැනී සහ ආරක්ෂාදායකව ක්‍රීඩා කරන හැටි ඉගැන්වූවා.

පියාගේ සහ පුහුණු කරුගේ මග පෙන්වීම ම වූෂු ක්‍රීඩාවේ පුහුණු වීමට අවස්ථාව ලබා දුන්නා. එය මගේ ජීවිතයේ තරගකාරී මතකයක්.