Physical exercise

Grade ( in English) : Grade 7F

Admission Number : 25479

K.A.Yesandu dulneth kulawardhana

ශාරීරික ව්‍යායාම්  Physical exercise

ශාරීරික ව්‍යායාම් වලින් ලැබෙන ප්‍රතිලාභ

ශාරීරික ව්‍යායාම් යනු ශරීරය සෞඛයවත්ව තබාගැනීමට කරන කීයාකාරකම් වේ. දිනපතා හෝ නියමිත කාලයකට ව්‍යායාම් කිරීම අපේ ජීවිතය සුවපහසු කරයි.

සෞඛ්‍ය සදහා

  • හෘද රෝග, දියවැඩියාව වැනි රෝග වල අවදානම අඩු කරයි.
  • ශරීරයේ ශක්තිය සහ රුධිර පුවාහය වැඩි කරයි.

ශරීර ශක්තිය සදහා

  • පේශි ශක්තිය වැඩි කරයි.
  • ශරීරය ශක්තිමත් හා සුරක්ෂිත කරයි.
  • වැඩි බර අඩු කරයි.

මනස සදහා

  • ආතතිය සහ කනස්සල්ල අඩු කරයි.
  • සතුට සහ විශ්වාසය වැඩි කරයි.
  • නින්ද නියමිතව ලැබේ.

සමාජය සදහා

  • එකට කීඩා කිරීම මිතුරුකම වැඩි කරයි.
  • සෞඛයවත් ජීවිතයක් ගත කිරීමට උපකාරයක් වේ.

දිනපතා මිනිත්තු 30ක් වත් ව්‍යායාම් කිරීම අපේ සෞඛයට ඉතාමත් වැදගත්ය. එය අපගේ ජීවිතය සතුටු සහ සෞඛයවත් කරයි.

මම පාසලේදී වූෂු කිඩකයෙක් ලෙස සතියේ දින දෙකක් පාසලේදී ගුරු මග පෙන්වීම යටතේ විශේෂ පුහුණු වීම් වලට සහභාගී වෙමි. මේ පුහුණු මගින් මගේ ශාරීරික ශක්තිය, වේගය සහ දරා ගැනීමේ හැකියාව වැඩි කර ගත හැක.

සති අන්තයේදීද මම පියා සමග ගෙදරදී ශාරීරික ව්‍යායාම් කරනවා. ඔහුගේ මග පෙන්වීම මට විශාල ආධාරක්. මේ මගින් මම වූෂු කීඩාවට අවගය ශක්තිය සහ දරාගැනීම තවදුරටත් වර්ධනය කර ගනිමි.

මේ ලෙස පාසලේ හා ගෙදර ශාරීරික ව්‍යායාම් වල නිරත වීම මට ඉතා පුයෝජනවත්වේ. එමඟින් මට හොද ශරීර සෟඛයක් ඇති වීමත් ᱹකීඩාවේ දී තරඟකාරී ලෙස නියැලීමටත් හැකි වේවි.