Grade ( in English) : 8G
Admission Number : 25528
Disal Uthsara
මහානාමය
මහා සයුර සේ රළ නැගෙනා
කිතු ගොස දස දෙස පතුරවනා
මහානමයේ වීර පුතුන් අපි
රටට බරක් කිසිදින නොවෙනා
බොදු බැතියෙන් සිත් මල් පිපිලා
සැම හදවත් සුවදින් පිරිලා
හෙල අභිමන් ලොවට කියන්නට
එක්වෙමු අසමගිකම් දුරලා
ගුරු සිත් නොරිදවමින් කිසිදා
කීකරු දරවන් වෙමු සැමදා
ශිල්ප සතර දී නැණ ගුණ වඩවා
මව්නි ඔබයි දෙවි මා රකිනා