Grade ( in English) : Grade 7F
Admission Number : 25479
K.A.Yesandu Dulneth Kulawardhana
පාසල මගින් සංවිධානය කරන ලද Inter Culture Village වැඩසටහන සඳහා මටත් දායක වීමට අවස්ථාව ලැබුණා. එයට අවශය වූ විවිධ craft නිරමාණ සිදු කිරීමේ ගෞරවය මට හිමිවුණා.
මම සෑදූ craft නිරමාණයන් UAE රටට ගැලපෙන ආකාරයෙන් හා ඔවුන්ගේ රටේ කොඩියේ පාටට ගැලපෙන ආකාරයෙන් සැලසුම් කළා. ඒවා වැඩසටහනේ සැරසිලි වලට අලුත්ම ලස්සනක් එකතු කළා.
අපගේ ආරාධිතයින්ට එම craft නිරමාණ තිලිණ කිරීම සිදු කළ අතර ඔවුන් ඒවාට බොහෝ කැමැත්තක් දැක්වුවා.
එය මට ගොඩක් සතුටක් සහ අභිමානයක් ලබා දුන්නා.
අපේ පන්තියේ සැරසිලි නැරඹීමට පැමිණි විදුහල්පතිතුමාව පිලිගනු ලැබුවේත් මා විසින් සාදනු ලැබූ අලංකාර පාටපාට මලකිනි
අපේ craft නිරමාණ බලන්නට ආ අය ගොඩක් ආකර්ෂණය වී තිබුණා. එය මට තවත් සතුටක් සහ අභිමානයක් ලබා දුන්නා.
මෙම අවස්ථාව මගින් මගේ නිරමාණශීලී හැකියාවන් වර්ධනය කිරීමේ අත්දැකීමක් ලබාගත් බවට මම විශ්වාස කරනවා.
Inter Culture Village වැඩසටහනේ craft නිර්මාණ මගින් මම දැක්වු දායකත්වය මගේ පාසල් ජීවිතයේ අමතක නොවන මතකයක් වුණා.
මෙම නිරමාණ සිදුකිරීම සදහා අම්මා ‚තාත්තා හා ආච්චී ගෙන් විශාල සහයෝගයක් මට ලැබුණි
මම සෑදූ craft නිරමාණ කීපයක්
