සෞරග්‍රහ මණ්ඩලයේ සං‍යුතිය සහ සූර්‍යයා

Grade ( in English) : Grade 08

Admission Number : 24894

D.Adithya Nimnath

සෞරග්‍රහ මණ්ඩලයේ සං‍යුතිය සහ සූර්‍යයා

Solar System 4K Wallpapers - Top Free Solar System 4K Backgrounds ...

සෞරග්‍රහ මණ්ඩලයේ සං‍යුතිය  

 

සූර්‍යයා හා එහි ගුරුත්වාකර්ෂණ බලය නිසා ඒ හා බැදී පවතින අනෙකුත් අභ්‍යවකාශ වස්තූන් සෞරග්‍රහ මණ්ඩලයට අයත් වේ.

එම වස්තූන් පහත දැක්වේ.

  • සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රදානියා වන සූර්‍යයා
  • විශාල ම ග්‍රහවස්තූන් වන ග්‍රහලෝක
  • ග්‍රහලෝකවලට අයත් උප ග්‍රහයින්
  • ප්‍රමාණයෙන් කුඩා ග්‍රහලෝක වන වාමන ග්‍රහයන්
  • මිලියන ගණනක් වන පාෂාණ් කැබලි           

 

Artistic Depiction of the Solar System with Planets Orbiting the Sun in ...

 

සූර්‍යයා

A 120,000-mile-long filament from the Sun is headed toward Earth

පෘථිවියේ ජීවය පැවැත්වීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ සූර්‍යයා යි.

මෙහි,   

මද්‍ය උෂ්නත්වය :- සෙල්සියස් අංශක 15,000,000

මතුපිට උෂ්ණත්වය :- සෙල්සියස් අංශක 6000

 

සූර්‍යයා ගැන වැදගත් තොරතුරු:-

 

  • සෞරග්‍රහ මණ්ඩලයේ මුළු ස්කන්දයෙන් 99.86% ක් ම අයත් වන්නේ සූර්‍යයාට ය.
  • සූර්‍යයා, පෘථිවිය මෙන් 109 ගුණයක් විශාල ය.
  • සූර්‍යයා තම අක්ෂය වටා භ්‍රමණය වේ.
  • එහි භ්‍රමන කාලය පෘථිවි දින 25.4 කි.
  • සූර්‍යයා ශක්ති ප්‍රභවයකි.

 

Background sun on deep space and nebula | Premium AI-generated image