Grade ( in English) : Grade 7F
Admission Number : 25479
K.A.Yesandu dulneth kulawardhana
මගේ චිත්ර හැකියාව.
මම තරගවලට ඉදිරිපත්කල චිත්ර නිර්මාණ රාශියක් ඇත. සමහර අවස්ථාවලින් ජයගහණය නොලැබුණත්,
එම චිත මගින් මගේ හැකියාවද, කලාවට ඇති ආදරයද හොඳින් පෙන්නුම් කරයි. ජයගහණය නොලැබීමේදීත් මට දුකක් ඇතිවන්නේ නෑ, මන්ද ඒ මගින් මම අත්දැකීම් ලබා ගනිමි. එම අත්දැකීම් මගේ චිත්ර හැකියාව තවදුරටත් දියුණු කර ගැනීමට උදව් කරගත හැක.
