Grade ( in English) : Grade 7F
Admission Number : 25479
K.A.Yesandu Dulneth Kulawardhana
Big Match Parade with my Air Rifle Team.
අපගේ පාසලේ වාර්ෂික Big Match Parade සඳහා Air Rifle කණ්ඩායමද එක්වූයේ විශේෂ අත්දැකීමක් ලෙසයි.
Parade එකේදී අපගේ Air Rifle කණ්ඩායම පාසලේ ගෞරවය සහ අභිමානය නිරූපණය කරමින් ගමන් කලෝය.
මට දැනුන සතුට,
- ජනතා ආදරයෙන් සහ ගෞරවයෙන් යුතුව parade එකේ ගමන් කිරීම.
- පාසලේ නාමය ඔසවා තැබීමට අවස්ථාව ලැබීම.
- මගේ කණ්ඩායම සමග එකමුතුව ගමන් කිරීම.
මෙවැනි අවස්ථා මගින් අපට එකමුතුකම සහ පාසලේ ගෞරවය රැකීමේ වැදගත්කම තවත් පැහැදිලි වේ.
Big Match Parade එකේදී Air Rifle කණ්ඩායමට එක්වීම මගේ පාසල් ජීවිතයේ අමතක නොවන අත්දැකීමක්.
