මගේ චිත්‍ර හැකියාව.

Grade ( in English) : Grade 7F

Admission Number : 25479

K.A.Yesandu dulneth kulawardhana

මගේ චිත්‍ර  හැකියාව.

මම තරගවලට ඉදිරිපත්කල චිත්‍ර නිර්මාණ රාශියක් ඇත. සමහර අවස්ථාවලින් ජයගහණය නොලැබුණත්,

එම චිත මගින් මගේ හැකියාවද, කලාවට ඇති ආදරයද හොඳින් පෙන්නුම් කරයි. ජයගහණය නොලැබීමේදීත් මට දුකක් ඇතිවන්නේ නෑ, මන්ද ඒ මගින් මම අත්දැකීම් ලබා ගනිමි. එම අත්දැකීම් මගේ චිත්‍ර  හැකියාව තවදුරටත් දියුණු කර ගැනීමට උදව් කරගත හැක.

මගේ විශ්වාසය නම් – ජයග්‍රහණය නොව, නිතරම උත්සාහය දීර්ඝ කාලීන ජය ගෙන දෙයි.