ජපන් භාෂාව පිළිබඳ මට තියෙන දැනුම

Grade ( in English) : Grade 7F

Admission Number : 25479

K.A.Yesandu Dulneth Kulawardhana

ජපන් භාෂාව පිළිබඳ මට තියෙන මූලික දැනුම

මට ජපන් භාෂාව ඉගෙන ගැනීම ගොඩක් රසවත්, නමුත් ඒක තරමක් අභියෝගාත්මක වැඩක් විය.

ජපන් අකුරු පිළිබඳව

ජපන් භාෂාවට මූලිකව අකුරු වර්ග තුනක් තියෙනවා:

  • හිරාගනා (Hiragana) – ජපන් භාෂාවේ මූලික අකුරු.
  • කතකනා (Katakana) – විදේශීය වචන ලියනකොට භාවිත කරන අකුරු.
  • කාන්ජි (Kanji) – චීන අකුරු වලින් ආපු සංකීර්ණ අකුරු.

මම දැනගත්ත මූලික වචන කීපයක්

こんにちは (Konnichiwa) – හෙලෝ / සුභ දවසක්

ありがとう (Arigatou) – ස්තූතියි

さようなら (Sayounara) – ගිහින් එන්නම්

おはよう (Ohayou): Good morning.

すみません (Sumimasen): Excuse me / I am sorry.

こんばんは (Konbanwa): Good evening.

さようなら (Sayonara): Goodbye.

はじめまして (Hajimemashite): Nice to meet you.

ごめんなさい (Gomen nasai): I’m sorry.

はい (Hai) – ඔව්

いいえ (Iie) – නැහැ

Namae wa nan des ka  –  What is your name?

Watashi wa  des —I am

kara Kimashita  – I came from / I am from

Kore wa nan des ka  – What is this?

Onegaishimas –  Please

 

ජපන් භාෂාවේ විශේෂත්වය

  •     ගෞරවය සහ ආචාරය ජපන් භාෂාව තුළ ගොඩක් වැදගත්.
  •     එක් වචනයක් පවා අයුරු වෙනස් වෙලා ගෞරවයට අනුව වෙනස් වෙනවා.
  •     අකුරු ලියාගැනීමේ රටාව ඉතා නියමිත ක්‍රමයකින් යුතුයි.

මගේ අදහස

මට ජපන් භාෂාව ඉගෙන ගන්න ආසයි. ඒක මට අලුත් සංස්කෘතියක් දැනගන්න සහ අනාගතයේ ජපන් රටට යෑමට එය උදවුවක් වේවි .

ජපන් භාෂාව හොදින්ම  ලිවීමට කියවීමට නොහැකි වුවද ඒ පිළිබද තරමක සුඵ දැනුමක් මා හට ඇත. මේ වන විට තව දුරටත් ජපන්  භාෂාව ඉගෙන ගනිමින් සිටිමි.